April 18, 2024

Xperia PRO gets an unexpected European launch

xperia pro

මතක ඇතිනේ xperia pro දුරකථනය ගැන.xperia 1ii ඒකත් එක්ක රිලීස් කරපු එක.පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න මෙය වැදගත් වන්නේ videographers and photographers ෆීල්ඩ් එකෙ ඉන්න අයටයි.

Xperia pro දියත් කිරීම වෙනත් රටවල් වල දැකගත හැකි බවට කිසිදු සාක්ෂියක් නොතිබුණි, කෙසේ වෙතත් සෝනි දැන් නිවේදනය කර ඇත්තේ තෝරාගත් යුරෝපීය රටවලට දියත් කරන බවයි.එක්ස්පීරියා ප්‍රෝ එක්සත් රාජධානිය, ජර්මනිය සහ නෝර්ඩික් කලාප වෙත පමණක් අලෙවිය සිදු කරයි.

Xperia PRO හි මිල

Pre-orders අද (මැයි 6) විවෘත කර ඇත. මැයි 10 සිට දුරකථන නැව්ගත කිරීම සිදු කරයි.මෙහි මිල ඇ.ඩො 2499 වේ.ලංකාවේ මුදලින් රු 492221 වේ.(ඒ කියන්නේ ලක්ෂ පහක් වගේ වෙනවා.තව ටැක්ස් එහෙම ගහලා එද්දී කොහොමද නේ.) මේ නිසා තමා තෝරා ගත රටවල් කිහිපයකට දෙන්නේ.

මැයි 13 ට කලින් ගන්න අයට  Sony ECM-W2BT Wireless Bluetooth Microphone සහ Manfrotto MH492LCD-BH Micro Ball Head and Manfrotto PIXI Universal Clamp එකක් නොමිලේ ලබා දෙයි.