April 18, 2024

No longer app (video and TV SlideView)

video and TV SlideView

අප්‍රේල් මාසයේ සිට video and TV SlideView මෘදුකාංගය සොනි මොබයිල් ආයතනය විසින් නවතා දමා ඇත..මේ ඇප් එක ගොඩක් අය භාවිතා කරලා නම් නැතුව ඇති.ඒත් භාවිතා කරන අය මේකේ වටිනාකම දන්නවා කියලා මම හිතනවා.හේතුව නම් සදහන් වෙන්නෙ servers මේන්ටෙන් කිරීම සදහා දරන වියදම අපරාදෙ කියාය.

2017 වර්ෂය තුලදි සොනිලා විසින් මෙම මෘදුකාංගය තුල තිබූ function වගයක් අයින් කලා.එනම්,

  • Program guide
  • Top picks (excluding My Library)
  • Bookmark
  • PPTV

ඉන් පසුව ඉතුරු වි ඇත්තෙ

  • Remote control
  • Home network
  • My Library
  • Mobile device

ඔවුන් මේ ටිකත් අයින් කර මුලු මෘදුකාංගයම නවතා දමනු ඇත.

Notice for the End of Video & TV SideView Distribution on Google Play

Video & TV SideView is no longer be distributed on Google Play from April.The application of version 6.0.1 or older will keep sending customer data related to the use of the application to the server, but the data will be deleted on the server immediately.

In the 2017, they removed some function in this software.

Video & TV SideView Functions that will no longer be offered:

  • Program guide
  • Top picks (excluding My Library)
  • Bookmark
  • PPTV

Video & TV SideView Functions that will remain available:

  • Remote control
  • Home network
  • My Library
  • Mobile device

So now they ready to stop this software.

Thank you for using Video & TV SideView.