
2020 October 1 ඉදන් TRCSL එකෙ අනිවාරෙන් දුරකථන රෙජිස්ටර් කරන්න ඔනෙ කියලා දැනටමත් දන්නවා නෙ හැමොම..නැත්තන් සිග්නල් එන් නැ දුරකථනයට..මේ ගෲප් එකෙ රටින් ෆෝන් ගෙන්නලා විකුණන shop කිහිපයක් තියෙනවා…ඒ හැම ශොප් එකකම තියන දුරකථන TRCSL එකින් රෙජිස්ටර් කරලා විකුණන්න.නැත්තන් සොනි ගන්න අයට ප්‍රශ්නයක් වෙනවා..සොනි ගන්න අයත් හොයලා බලන්න අදාල දුරකථනය රෙජිස්ටර් කරලද තියෙන්නෙ කියලා..
ඔයාලට ඔයාගෙ දුරකථන TRCSL රෙජිස්ටර් වෙලාද කියලා මැසෙජ් එකකින් දැන ගන්න පුළුවන්..
IMEI(හිස්තැනක්) ඔයාගෙ imei නම්බර් එක
1909 ට send කරන්න..
උදා:- IMEI 123456789123456
(Imei නම්බර් එක දන්නෙ නැත්තන් *#06# ටයිප් කලාම ඉලක්කම් 15ක නම්බර් එකක් එනවා)

An admin of Sony Mobile LK community base. I’ll try to rebuild our Sony Mobile market in Sri Lanka.
More Stories
How to flash Firmware for Sony devices
Sony xperia 1 iii in JD.com top 10 chart
Sony xperia Refurbished Phone