November 28, 2021

Sony xperia pro

140915544 1380986375633295 4618219545195273712 n

මේක professional photographers ලට තමා ගොඩක් විශේෂ..Sony Alpha 1 සහ Sony Xperia pro ඩිවයිස් එක නිල වශයෙන් නිකුත් කලා.කට්ටියට මතකයි නෙ ගිය අවුරුද්දේ MWC එකෙදි xperia pro එක ගැන කිව්වා..

Sony xperia pro ඩිවයිස් එක අපිට වඩා ගොඩක් වැදගත් වෙන්නෙ professional photographers ලට…xperia pro එකේ ප්‍රධානම අරමුණ වන්නෙ camera එකක් සමග සම්බන්ද කිරිමයි.මේකේ specs ටික xperia 1ii එකටම සමානයි.එනම්,

  • 6.5-inch 21:9 CinemaWide 4K HDR OLED display
  • 12MP triple-lens camera
  • 8MP selfie camera
  • Qualcomm Snapdragon 865 5G chipset
  • 8GB RAM
  • 3.5mm headphone jack
  • front stereo speakers
  • 4000mAh battery
  • IP65/68 dust and water resistance
  • Corning Gorilla Glass 6 on the front.

මෙහි විශේෂයෙන් සදහන් කර යුතු වන්නෙ, මෙහි කුඩා HDMI පෝට් එකක් අන්තර්ගත වන අතර එමඟින් දුරකථනය කැමරාවකට සම්බන්ධ කළ හැකිය. විශාල කැමරාවෙන් පටිගත කරන ලද ඕනෑම දර්ශන පසුව xperia pro 5G මොඩමය හරහා සජීවීව විකාශනය(Live) කිරීමට හෝ විකාශන ස්ථානයකට අප්ලෝඩ් කළ හැකිය. පින්තූර හෝ වීඩියෝව ස්වයංක්‍රීයව FTP sever(cloud system එකකින් ෆයිල්ස් හුවමාරු වෙන සිස්ටම් එකක්) එකකට අප්ලෝඩ් කල හැක..

අවසාන වශයෙන් sony xperia pro ඩිවයිස් එක වෙළෙඳපොළට නිකුත් කල ඇති අතර එය 2500$ ගත හැකිය..( ලංකාවෙ මුදලින් 480,000/=ක් වැනි ඉතා සුලු මුදලකට මිලදි ගත හැක.(ලංකාවට එද්දි ටැක්ස් එහෙමත් එක්කම ලක්ශ පහත් පනී.xperia devices ලංකාවෙ නැති එක පුදුමයක් නෙමෙ ඉතින්)

More details click here