April 18, 2024

Sony xperia L4

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/87069250_1085245895207346_4447796740791205888_n.jpg

sony xperia l4 ,Entry level එහෙමත් නැත්තන් budget ෆෝන් එකක් මේක..බජට් කීවට 40-50 ක් වේවී.දැන් බලමු සාරාංශයක් ෆෝන් එක පිළිබදව.

මූලික වශයෙන්

දුරකථන ධාවනය වෙන්නෙ 3GB Ram එකකින් යුත් Android 9 (pie) මෙහෙයුම් පද්ධතිය මතය..Mediatek MT6762 Helio P22 (12 nm) චිප් සෙට් එක මගින් දුරකථන බල ගැන්වෙ.6.2″ පුළුල් තිරයක් සහ 720 x 1680 ක විභේදනයකින් යුක්තව 64gb internal memory සහිතය..3580mAh බැටරියක් සහ fast charging පහසුකමද ඇත.

කැමරාව පිළිබද,

කැමරා තුනකින් (Triple camera setup) මෙය සමන්විත වේ.entry level ෆෝන් එකක කැමරා තුනක්.

Back camera

  • 13 MP, f/2.0, 26mm (wide), 1/3.0″, PDAF
  • 5 MP, f/2.2, 17mm (ultrawide), 1/5.0″
  • 2 MP, f/2.4, (depth)

Front camera

  • 8 MP, f/2.0, 27mm (wide), 1/4″, 1.12µm
  • Display Flash, HDR (High Dynamic Range) photo, Portrait Selfie

Depth කැමරාව දියුණු කරලා තියන නිසා bokeh effect එහෙමත් improve වෙලා තියෙනවා..