April 18, 2024

Sony Xperia Ace II announced for Japan

sony xperia ace ii

sony විසින් ජපානයට පමණක් sony xperia ace ii වූ දුරකථනයක් හදුන්වා දීම සිදු කර තිබෙනවා.එය Docomo වශයෙන් ජපන් වෙළදපොලට ඒවීමට සිදු කරයි.

sony xperia ace ii specification

  • 5.5-inch HD+ (720 x 1496) 18:9 display
  •  Helio P35 chipset and octa core 2.3GHz Processor
  • 4GB RAM
  • 64GB internal storage and microSD memory card upto 512GB
  • battery life with a 4500mAh capacity
  • 13MP + 2MP Dual Rear camera setup
  • 8MP Front Camera
  • Android 11
  • IP65/IP68 dust and water resistant
  • Corning Gorilla Glass 6
  • fingerprint sensor on the power button
  • 3.5mm headphone jack

දුරකථනයේ teardrop notch එකක් ඇත, නමුත් එය එතරම් සාර්ථක බවක් නැති බව මට පේනවා.මේක නිසා සෝනි වල තියෙන ගතිය පොඩ්ඩක් අඩු වෙලා කියල හිතෙනවා මට නම්.කෙසේ නමුත් මෙය වර්ණ තුනකින් සමන්විතයි.එනම් Black, White and Blue වේ.මෙය ජපන් yen 22000 (202$) ක් ලෙස සදහන් වෙන්නේ.ලංකාව මුදලින් නම් 40,000 ක් වගේ වෙනවා.(Compact line-up එකක් නිසා ගාන අඩුයි)

xperia ace ii 4