April 18, 2024

Sony xperia 5 ii

119676367 1270036333394967 2005638369020633401 n

නිල වශයෙන් sony xperia 5 ii (mark 2) දුරකතනය එළි දැක්වු ලබයි…මෙය xperia 1 ii එකේම මල්ලි ( compact ) ඒ නිසා xperia 1ii එකේම තියන වැඩ කෑලී මේකෙත් තියෙනවා..ඒක නිසා එච්චර විස්තර සදහන් කරන්න යන්නෙ නැ..ඕනෙ කෙනෙක්ට මේ ලින්ක් එකින් ගිහින් xperia 1ii එක ගැන විස්තර බලා ගන්න පුළුවන්..

https://sonymobilelk.com/2021/04/10/sony-xperia-1-ii/

හැමොම දන්නවා නෙ සොනිලා අනිවාරෙන් World’s first මොකක් හරි එකක් එලි දක්වනවා කියලා..ඔන්න මේ සැරේ එලිදැක්වුයෙ World’s first 4K HDR in 120fps කියන ෆීචර් එක.

More detail click here