November 28, 2021

Sony xperia 5 ii

119676367 1270036333394967 2005638369020633401 n

නිල වශයෙන් sony xperia 5 ii (mark 2) දුරකතනය එළි දැක්වු ලබයි…මෙය xperia 1 ii එකේම මල්ලි ( compact ) ඒ නිසා xperia 1ii එකේම තියන වැඩ කෑලී මේකෙත් තියෙනවා..ඒක නිසා එච්චර විස්තර සදහන් කරන්න යන්නෙ නැ..ඕනෙ කෙනෙක්ට මේ ලින්ක් එකින් ගිහින් xperia 1ii එක ගැන විස්තර බලා ගන්න පුළුවන්..

හැමොම දන්නවා නෙ සොනිලා අනිවාරෙන් World’s first මොකක් හරි එකක් එලි දක්වනවා කියලා..ඔන්න මේ සැරේ එලිදැක්වුයෙ World’s first 4K HDR in 120fps කියන ෆීචර් එක.

More detail click here