මේ දවස්වල ගොඩක් සෝනි භාවිතා කරන අයට එන ප්‍රශ්න කීපයක් ගැන කතා කරන්න හිතුව. ප්‍රධාන වශයෙන් මේ දෙක.
1. Xperia 1 Fingerprint Error
2. Sony Xperia 5ii Green line issue
ප්රශ්නෙ තමයි 5ii එකේ එන Greenline issue එක. ඇත්තටම ඒක ලොකු Fail එකක් සෝනි වල. හැමෝම අහන්නව වගේ ලංකාවට සෝනි Sale කරන්න Dealer කෙනෙක් හිටියනම් ඒ කෙනා හරි Company එක හරි ඇනගන්නෙ මේ ෆෝන් එක නිසා. 2015 රිලීස් වුන Sony M4 aqua එක ගොඩක් අයට මතක ඇති. ඒ කාලෙ සෝනි කරේ සිංගර් එකෙන්. M4 aqua එකේ ආව Restart ප්රශ්නෙ නිසා හැම කෙනෙක්ම Warranty claim කරන්න ගත්ත නිසා සිංගර්ල සෝනි ඇතෑරියා.
ලංකාවේ ගොඩක් අයට මේ ප්රශ්නෙ ඇවිත් තිබ්බ. ඉතින් ඔන්න පැල් බැදගෙන සෝනි වලට බනිනව මෙලෝ රහක් නැති ෆෝන් කියල. හරි සෝනි මෙලෝ රහක් නෑ කියමුකො. එතකොට ලෝකෙ ගොඩක් දෙනා ඔලුව උඩ තියන් ඉන්න රහක් තියෙන ඇපල් එකට මොකද වෙලා තියෙන්නෙ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ. (White Display, Green Display ඇවිත්) ඇපල් රහයි කියපු අයත් මෙන්න ඇපල් මෙලෝ රහක් නෑ කියනව.
එතකොට ඇයි මෙහෙම වෙන්නෙ?Sony Xperia 5ii Green line issue
ii. Display overheating
iii. Software error
iv. Samsung Display භාවිත කිරීම.
ඔයාල xperia 5ii එක ගන්න හිතන් ඉන්නවා නම් නොගෙන ඉන්න එක හොදයි.මොකද කට්ටිය දන්නවා නේ ලංකාව තුල සෝනි මාකට් එක තියෙන තත්ත්වය.5ii එක විතරක් නෙමේ අනිත් සෝනි ෆෝන් ගන්න ඉන්නවා නම් හොදට හොයලා බලලා චෙක් කරලා ගන්න.ඒකට අපේ මේ Article ටික වැදගත් වෙයි.
An admin of Sony Mobile LK community base. I’ll try to rebuild our Sony Mobile market in Sri Lanka.
More Stories
How to flash Firmware for Sony devices
Sony xperia 1 iii in JD.com top 10 chart
Sony xperia Refurbished Phone