Zoom into wonder
ඔන්න එහෙනම් අදත් (15/05/2024) Sony ලා සුපිරියක් රිලීස් කරා කියල අපේ Sony Fans ලා දැනටමත් දන්නවා ඇති කියලා හිතනවා.ඒ තමයි සෝනිලා ගේ Flagship එකක් වන Sony Xperia 1 VI දුරකථනය සහ Midrange ඩිවයිස් එකක් වන Sony Xperia 10 VI දුරකථනය.මේ මාක් සීරිස් එකේ අනිත්වා වගේම මේ ෆෝන් එකත් Content creators ලා ඉලක්ක කරගන හදපු එකක්
වැඩි කතා බහක් නැතුව යමු අපි Flagship දුරකථනය ගැන කතා කරන්න. දන්නවා නේ ඉතින් මේ සැරෙත් සෝනිලා කැමරාව වැඩි දියුණු කරලා තියෙන්නේ.Device එකේ අනිත් දේවල් කලින් රිලීස් වුන devices (Xperia 1v / Xperia vi)වලට බොහොම සමානයි.ඒ නිසා මම හැමදේ ගැනම කියන්න යන්නේ නැ.අපේ වෙබ්සයිට් එකේ තියන ස්මාර්ට්ෆෝන් කැටගරි එකින් පරණ රිලීස් වුන ඩිවයිස් ගැන විස්තර ලබා ගත හැක. Link Click Here
මේකේ මිල නම් Sony ලා කියන්නේ 2000 $ වගේ. sri lanka වල Rs 600,000 ක් වගේ වෙනවා.ලන්කාවට නම් ඉතින් බ්රෑන්ඩ් නිව් එන්නේ නැ.
Sony Xperia 1 VI design
- 62 x 74 x 8.2mm and 192g
- IP65/IP68 rated
- Black, Platinum Silver, Khaki Green
- Gorilla Glass Victus 2
- 3.5mm headphone jack
සෝනිලා xperia 1 එකේ ඉදන්ම ආවේනික design එකකින් නේ එයාලගේ 1 series එක රිලීස් කරේ.ඔන්න මේ සැරෙත් sony xperia 1vi එකේ design එක Xperia 1 iv/v එකට සමානව හැඩයක් අරන් තියෙනවා කියල පෙනී යනවා.
Sony Xperia 1 VI display
- 6.5-inch OLED
- 19.5:9 aspect Ratio
- 1080 x 2340 (FHD+)
- 120Hz, HDR
- 1.5x brighter than the previous model, and it includes a new ‘Sunlight Vision’ feature
Display aspect ratio එක අනිත් phone වල වගේ 19.5:9 වලට මාරු වෙලා එවගේම 4K display resolution වලින් 6.5 inch FHD+ වලට downgrade වෙලා තියෙනවා.හැබැයි මේපාර LTPO panel එකක් තමයි එන්නෙ.120hz variable refreshing rate එක්ක.
Sony Xperia 1 V hardware and software
- Snapdragon 8 Gen 3
- 12GB RAM
- 256GB storage
- 5000mAh battery
මේ පාර 3 Years Android OS updates සහ 4 Years of Android Security updates දෙනවා.ඇන්ඩ්රොයිඩ් 14 මෙහෙයුම් පද්ධතියෙන් සහ Snapdragon 8 Gen 3 චිප්සෙට් එක මගින් ක්රියාත්මක වන අතර 12 GB ram එකක් සහ 256GB internal storage එකකින් සමන්විත වේ..
1TB දක්වා SD card එකක් දැමීමට හැකියාවක් පවතී.
wireless charging සහ 30W Fast charging පහසුකම ඇත සහ දවස් 2 ක් පුරාවට බැටරි භාවිතා කිරීමට හැකියාවක් ඇත
Sony Xperia 1 V cameras
- Ultra-wide: 16mm, f/2.2 lens with a 12MP 1/2.5-inch sensor.
- Wide: 24mm, f1.9 lens with a 52MP (48MP effective) 1/1.35-inch sensor
- Telephoto: 85-170mm, f/2.3-f/3.4 continuous zoom lens with a 12MP 1/3.5-inch sensor.
- Front: 12MP f/2.0
- Zeiss optics, Zeiss T* lens coating, LED flash, panorama, HDR, eye tracking
- 4K@24/25/30/60/120fps HDR, 1080p@30/60/120fps; 5-axis gyro-EIS, OIS
- Real-time Eye AF for all lenses
- Object tracking with Eye AF for video
- Seamless zoom for video
හැමදාම වගේ මේපාර world’s first කියලා තියෙන්නේ 7.1X දක්වා continues optical Zoom 85-170mm පුළුවන්.මේ අවුරුද්දට ආපු වැඩිම zooming capability එකක් තියෙන Smartphone එක වෙන්නෙ මේක.ඒවගේම මේ telepoto එක tele macro support කරනවා.
මෙහි කැමරා ත්රිත්වයක් ඇති අතර AI තාක්ෂණය ඉතා වැඩි දියුණු කර ඇති බවක් පෙනේ ඒ නිසා AI Depth,AI White Balance,AI Exposure යන දේවල් ඉතා දියුණු කර ඇත.
S-Cinetone for Mobile නිසා වලින් වීඩියෝ වලදී Cinematic ගතිය ඉතා වැඩි දියුණු කර ඇත.
Made for Gamers
- Smooth 120 Hz display refresh rate
- 240 Hz motion blur reduction
- Accurate and responsive 240 Hz touch scanning rate
- L-y raiser (Low gamma raiser)
- Audio equalizer & Voice chat optimization
- 120 Hz recording & R.T. record
- Live streaming support
- Game audio mixer and voice changer
- Single and burst screen capture
මේවා නම් කලින් ඩිවයිස් වලත් තියෙනවා.වැඩි විස්තර දැන ගන්න ඒ ආර්ටිකල් ටික බලන්න.Gaming වලට 240Hz motion blur reduction support එක දීලා තියෙනවා.ඒවගේම Low gamma raiser එක උදව් වෙනවා shadows area හොදින් බලාගන්න.sound equalizer එක උදව් වෙනවා gunshots සහ footsteps හොදින් ඇහෙන්න.ඒවගේම Sony එකෙන් microphone එක improve කරලා තියෙනවා gaming වලදි clear voice chat එකකට.මීට අමතරව 1080p@120fps දක්වා gaming recording පහසුකම දීලා තියෙනවා.ඒ වගේම Rewind time recording කියලා පහසුකමක් Sonyලා දීලා තියෙනවා මේක Nvidia වල highlight recording එකට සමානයි.
Additional Features
- 5G Sub6 network support
- Pro music recording with cloud processing that now has piano support and post podcast
- DSEE Ultimate support
- DSEE Ultimate support
- Corning Gorilla Glass Victus 2
- IP65/68 water and dust resistance
- 5000 mAh battery with up to 2 days
In English overview
Sleek and Lightweight Design
Battery Life
Best Gaming Experience
Sony Xperia 1 VI is powered by the latest Snapdragon 8 Gen 3 and also comes with an IP 65/68 Rating. incorporates a Game Enhancer and a vapor chamber for improved thermal management, promising a smooth and uninterrupted gaming experience, even during extended play sessions. The device also features an FPS Optimiser, which enhances gaming performance by managing and stopping non-essential processes and applications when gaming. The 240 Hz touch sampling rate ensures unparalleled responsiveness, delivering near-instant reactions to touch inputs for quicker in-game actions and heightened control. Additionally, the L-y Raiser adjusts image details in dark areas of the game, making it easier to see opponents in the dark.
Display Quality
The device boasts a Full HD+ display, technology inherited from the esteemed “BRAVIA 9”. The display can be adjusted between 1 and 120Hz for energy-efficient operation with LTPO technology. With a 19.5:9 aspect ratio, it offers the brightest display in Xperia history, ensuring a visually stunning user experience. It also comes with a new Sunlight Vision Mode for better visibility in sunlight.
New Camera Capabilities
The Xperia 1 VI is set to redefine smartphone photography with its impressive camera features. All three cameras on the device are apparently equipped with a 48MP Exmor T lens with ZEISS optics, ensuring high-resolution images across all shooting scenarios
Audio Experience
The Sony Xperia 1 VI is set to deliver an unmatched audio experience with its advanced features. The device is equipped with a new speaker module, promising enhanced sound quality and a more immersive audio experience. In an era where most flagship smartphones are ditching the headphone jack, the Xperia 1 VI retains the 3.5mm headphone jack, offering users the flexibility to use their favorite wired headphones.The device supports 360 Reality Audio, a new immersive music experience that uses Sony’s object-based 360 Spatial Sound technology. This feature allows individual sounds to be placed in a 360 spherical sound field, providing a highly immersive listening experience. The Xperia 1 VI supports Hi-Res Audio and Hi-Res Audio Wireless, ensuring high-resolution audio playback both wired and wirelessly.
The device supports LDAC, a codec developed by Sony for Bluetooth audio. LDAC enables the transmission of High-Resolution (Hi-Res) Audio content, even over a Bluetooth connection. The Xperia 1 VI uses Snapdragon Sound to deliver audio. This feature is designed to provide seamless, immersive audio in high resolution. The device comes with DSEE Ultimate, a feature that uses AI-based technology to upscale compressed music to near high-resolution sound quality. The Xperia 1 VI supports Bluetooth LE Audio, a new standard for transmitting sound wirelessly. This technology provides high-quality audio with lower power consumption. These features make the Sony Xperia 1 VI a powerhouse for audio, promising an unparalleled listening experience for music lovers and audiophiles alike.
Stylish Accessories and better Color Options
beautiful colors
Black, Platinum Silver, Khaki green
An admin of Sony Mobile LK community base. I’ll try to rebuild our Sony Mobile market in Sri Lanka.
More Stories
Sony Xperia 1 V
Sony Xperia 1 IV
Sony Xperia Pro-I