April 17, 2024

How to install sinhala font

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/Untitled.jpg

ගොඩ දෙනෙක්ට තියන ගැටලුවක් තමයි පරණ xperia smartphones වලට සිංහල font සපෝට් නැති එක..හැබැයි Android Marshmallow(android 6) මෙහෙයුම් පද්ධතිය සමග සිංහල font සපෝට් කරනවා..Android lolipop(android 5) වලින් පහල සපෝට් නැහැ.

සරලම ක්‍රමයකින් සිංහල font දාගන්න පුළුවන්..පියවර වශයෙන් කියන්නම් ලේසි වෙන්න..

1 පියවර:-මුලින් device එක රූට් කර ගන්න ඔනෙ..ඒකට මේ ලින්ක් එකෙ තියන ඇප් (kingroot) එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න..(මේ වර්ශන් එක තමයි ගොඩක්ම ෆෝන් වලට සපෝට් කරන්නෙ)

http://gestyy.com/eyBCDO

2 පියවර:- දැන් kingroot ඇප් එක ඕපන් කලාම යටින් පෙන්නයි start root කියලා(1 pic)..strat root කරලා ටික වෙලාවක් ඉන්න..සමහර විට ෆෝන් එක රිස්ටාට් වෙයි.හරියට රූට් උනා නම් 2 pic සහ 3 pic එක වගෙ පෙන්නයි..හරි දැන් රූට් කරලා ඉවරයි.

3 පියවර:- (sinhala font දැමිම)Playstore එකෙ තියෙනවා thaana font installer කියලා ඇප් එකක්..(4 pic) ඒක ඉන්ස්ටෝල් කර ගන්න.දැන් ඒක ඕපන් කර ගන්න..ඕපන් කලාම තියෙනවා install කියලා බට්න් එකක්..ඒක ටච් කරන්න.(5 pic)..දැන් ඉන්ස්ටෝල් වෙනවා font ටික..ඉන්ස්ටෝල් උනාම restart කරන්නද අහනවා එතකොට restart කරන්න..දැන් වැඩෙ හරි සිංහල font වැඩ.