April 18, 2024

How to add sony watermark in own photo

121124726 1290536611344939 457220890143790985 n

ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා පොටෝ එකක් ගැහුවාම ඒකට watermark එකක් දාන්නෙ කොමද කියලා xperia වලට.හැමොම දන්නව නෙ ඉතින් සොනිලා එහෙම පොඩි පොඩි ඔප්ශන් වලට තැනක් දෙන්නෙ නැ කියලා. watermarks දාන්නෙ කොමද කියලා අද කතා කරමු..( how to add sony watermark)

මුලින් මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න. http://gestyy.com/ey1eIq

ඊට පස්සෙ මේ logo ටික ඩවුන්ලෝඩ් කරගන්න. http://gestyy.com/ey1eSi

ලේසී වෙන්න පොටෝ වලින් කියලා දෙන්නම්.

  1. මුලින් ඇප් එක ඕපන් කරපු ගමන් ඔයාට watermark එක දාන්න ඔන පොටෝ එක select කරන්න කියලා කියනවා..
  2. 1 වෙනි පික් එකෙ තියන තැන ටච් කරලා මම දීපු logo ටික add කර ගන්න එකින් එක
  3. ඊට පස්සෙ අවශ්‍ය සයිස් එකට අවශ්‍ය තැනට ඒ logo ටික ඔයාගෙ picture එකට තියන්න..ඇගිලි දෙකින් ලොකු පොඩි කර ගන්න පුළුවන්.
  4. එක සැරයක් logo ටික 1 වෙනි පික් එකෙ විදිහට ඇඩ් කර ගත්තාම ආපහු එහෙම කරන්න ඔනෙ නැ. 2 වෙනි පික් එකේ තියන තැන ටච් කලාම ඔයාට ඔයාගෙ logo ටික පෙන්නනවා..
  5. හරි දැන් වැඩෙ ඉවරයි..දැන් 4 වෙනි පික් එකෙ තියන තැන ටච් කරන්න..එතකොට එයි කොහොමද save කරන්න ඔනෙ කියලා.
  6. මේ ඇප් එකින් සේව් කරද්දි කොලටි ලොස් වෙන්නෙ නැ..අන්තිම පොටෝ එකෙ තියන විදිහට tick කරලා save කරන්න..එතකොට හරි.

ඔයාට ඔනෙ නම් png විදිහට සේව් කර ගන්න,පල්වෙනි box එක tick කරලා සේව් කරන්න..( ලොකු mb ගානක් වෙනවා හැබැයි.mb ගාන වැඩි උනාට කොලිටි එක වැඩි වෙන්නෙ නැ) මම රෙකමන්ඩ් කරන්නෙ දෙවනි box එක tick කරලා save දෙන්න.

අහ් මතක තියා ගන්න මම ඔය දුන්න ලෝගෝ ටික සොනි කැමරාවෙ තියෙන sensors වල නම් තියෙන්න..ඔයාලට තව ඕනෙම logo එකක් දාන්න පුළුවන් ඔය විදිහට..png ෆොමැට් තියන එවා ඕන තරම් google එකේ තියෙනවා.