April 18, 2024

Halloween 2020 by SMLK

pumpkin 2892303 1280

ඔන්න ගායිස් Halloween Live Theme එක.. ප්ලෙස්ටො දැම්මෙ නැ..Gdrive අප්ලොඩ් කලා..පහල ලින්ක් එකින් theme එක ඩවුන්ලෝඩ් කර ගන්න.. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා playstore මාර්ගයෙන් themes දෙන්න ඔයාලට..

තීම් එකෙ තියන දේවල් කියන්න යන් නැ..තීම් එකේදි කට්ටිය දැකපු දේවල් පහලින් කමෙන්ට් කරන්නකො ඒනම් Icon pack එක automatically වැටුනෙ නැත්තන් home setting ගිහින් icon appearance වලින් සිලෙක්ට් කර ගන්න පුළුවන්.මේක ගන්න ඔනේම තීම් එකක්

Hello everyone!! This is new Halloween theme for Xperia 🎃..link is below,Halloween 2020 by SMLK

https://drive.google.com/file/d/1bFf0tfR4P9l768BjtSatxrpyAzAJ9XVP/view?fbclid=IwAR1yeIhmVAo-tetnu1olPESdIC_OXoIUNWTWx-hN_7ZaPPqn2bWHeyzD7TI

122973111 1315379688860631 4500008192235393320 o
123245679 1315379748860625 7101434621313932478 o
123078207 1315379812193952 8962987947608113284 o