April 18, 2024

Christmas theme by Sony

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/ch3.jpg

theme sony..ඔන්න ගායිස් Christmas Live Theme එක.. .මේක මම හදපු theme එකක් නෙමෙ sony ලා හදපු එකක්…මට මේ දවස් ටිකෙ ටිකක් බිසි.මාසේ අන්තිමට දීලා වැඩක් නැති නිසා මේක දෙන්න හිතුවා.දාගෙනම බලන්න මේකෙත් හොද හොද දේවල් තියෙනවා…මේ theme එක ගැන සමහර අය දන්නවා ඇති.ගොඩක් අය දන් නැතුව ඇති.ඔයාලගෙ පහසුවට මම Gdrive අප්ලොඩ් කලා.

https://drive.google.com/file/d/12jFIkaA3F9J1cMPEtFwI7JOpdVph6NuM/view