April 17, 2024

Sony Background Defocus/ Bokeh effect

https://sonymobilelk.com/wp-content/uploads/2021/04/bokeh.png

මේ ගැන ඉතින් හැමෝම දන්න නිසා ඒ ගැන කියන්න යන්නෙ නැ..ඉල්ලිමක් තිබ්බා bokeh pic එකක් capture කර ගන්න විදිහ කියන්න කියලා.ඒ වෙනුවෙන් මේ පෝස්ට් එක ලියන්නෙ

𝗛𝗼𝘄 𝘁𝗼 𝘂𝘀𝗲 𝗯𝗼𝗸𝗲𝗵

1 පියවර:- මුලින් අදාල object පුළුවන් තරම් ලං කරලා ෆොකස් කර ගන්න(object එක tap කර කර ෆොකස් එක හදා ගන්න)

2 පියවර:- දැන් පොඩ්ඩ පොඩ්ඩ object එකින් ඈත් කරන්න..ෆොකස් එක නැති උනොත් ආපහු tap කරන්න object එක.(ෆෝකස් වෙනවා හොරයින් නම් දුර ටිකක් අඩු කරන්න)

3 පියවර:- දැන් capture කර ගන්න..හැබැයි object එක හරි phone එක හරි හෙල වෙන්න දෙන්න එපා.එහෙම උනොත් තමා හරියට blur වෙන් නැත්තෙ.

𝗧𝗜𝗣𝗦

සාමාන්‍යයෙන් උපරිම මීටර 5 ක් ඇතුලත bokeh එකක් capture කර ගන්න පුළුවන්..

  • හැබැයි ටිකක් ලොකු object එකක් වෙන්න ඔනා මීටර 5 ක් තුලදි capture කර ගන්න.(eg:- man)
  • ඉතා කුඩා object එකක් bokeh capture කරනවා නම් 15-45 cm තුලදි capture කර ගන්න ඔනෙ..(eg:- flowers)
  • ටිකක් දුරකින් object එකක් capture කරනවා නම් aspect ratio එක 16:9 දා ගන්න.ලග object එකක් capture කරනවා නම් aspect ratio එක 4:3 දා ගන්න
  • පුලුවන් තරම් තනි object එකක් capture කරන්න ට්‍රයි කරන්න..(මලක් capture කරද්දි ඒක ආසන්නෙම හො දෙපැත්තෙන් වගෙ කොල ගොඩක් ඈතින් ඈතින් වගෙ තියෙනවා නම් හරියට blur නොවෙන්න පුළුවන්)

කොමත් bokeh effect යූස් කරලා කරලා හුරු උනාම එක සැරින්ම capture කර ගන්න පුළුවන්..මම capture කරපු pictures වගයක් දාන්නම්